අරූගෙ අඩවියෙදි දමිත් කරපු පොඩි ඉඟියකට මාත් වහෙන් ඔරෝ දීපු උත්තරයක් නිසා අරූ කල ඉල්ලීමකට මේ කතාව දාන්න හිතුව. සමහරු දන්නවත් ඇති! තනිකර අසභ්‍ය රූප මැවීම නිසා ළමයින්ගේ පැමිණීම අනවශ්‍යයි.
අරූ කියල තියනව නොබැඳී සමුළුව තිබුන කාලය ගැන සහ ඒ ගැන තවත් හොඳ විස්තර ටිකක්. අපේ කතානායකය වෙන්නෙ මේ සමුළුවට ආපු උගන්ඩාවේ නායකය වුන ඉඩි අමින් මහත්තය. ඉඩි අමින් ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ නෙව. තමුන්ට ඕනකරන විදියට උගන්ඩාවෙ හැම වැඩක්ම කලේ එයා. මෑන් මිනීමසුත් කෑව කියනවනෙ. උසස් පෙල කරන කාලෙ අපේ සර් කෙනෙක් කියපු විදියට, කවුදෝ කෙනෙක් අමින්ගෙ ෆ්‍රිජ්එක ඇරල බලනකොට උඩින්ම තියනවලු ඇමති කෙනෙකුගෙ ඔලුවක්. ඇත්තද බොරුද මං දන්නෙ නෑ.
නොබැඳි සමුළුවට කලින් අපේ නායකයෙක් නිල සංචාරයකට උගන්ඩාවට ගියාලු. ඉඩිඅමින් එයාට හොඳට සැලකුවලු!..........
සැලකුව කිව්වෙ?
ඔව් ඔව්..... හොඳ ඉස්තිරියාවන් පවා ලැබුනලු කන්සැප
දෙන්න. මේ නිසා අමින් ලංකාවට ආවට පස්සෙ එයාටත් හොඳට සලකන්න ඕන කියල අපේ
නායකයො හිතල තියනව. කොච්චර උනත් කලගුණ සැලකීම අපේ ලේ වල ම තියන දෙයක් නොවැ.
ඔන්න එතකොට ඇතිවුන ප්‍රශ්නෙ තමයි මේ වැඩේට හොඳ කාන්තාවක් සොයාගැනීම. ඒ
කියන්නෙ නිකංම නිකං සීලිම දිහා බලාගෙන ඉන්න ගෑනියෙක්ව ඉඩි අමින්ට දෙන්න බෑ
නෙව. ඔන්න ඉන්ටර්වීව් ගනනාවකට පස්සෙ මරදාන පැත්තෙ බඩු ස්පොට් එකක අක්ක
කෙනෙක් කඩුලු ඔක්කෝම පැනගෙන තරගය දිනුවලු. එයා තමයි ඉඩි අමින් ලඟට යවන්නෙ.
ඔන්න එදා රාත්තිරිය උදා උනාලු. (එදා රෑ තමයි රෑ!) කලින් උපදෙස් දීල තිබුන විදියට මරදානෙ අක්ක වැඩ පටන්ගත්තලු. එයාට උපදෙස් ලැබිල තිබුනෙ අලුත්ම අලුත් ආරක සැක්ස්(මාතලන්ගෙ වර්ඩ් එකක්) ඇක්ස්පීරියන්ස් එකක් අමින්ට දෙන්න. මේ අතරෙ කාමරේ දොර ලඟ ආරක්ෂකයන් කිහිප දෙනෙකුත් දාල හිටියලු. මොකද දෙයියනේ මේ ඉන්නෙ රටක නායකයෙක්නෙ.
ඔන්න ටික වෙලාවකින් කාමරේ ඇතුලෙන් ටිකක් අවුල් සහගත සද්දයක් ආරක්ෂකයන්ට ඇහෙන්න ගත්තලු. සද්දය ටික ටික විලාපයක් දක්වා වර්ධනය වෙද්දි ආරක්ෂකයන් දොර කඩාගෙන කාමරේට ඇතුල් උනාලු. අමින් කෑගහනවලු හරකෙක් වගේ,.....
ඔකමා..........න...... පොල්කමදෝ......න! ඔකමා..........න...... පොල්කමදෝ......න!.....
කාමරයට ආව ආරක්ෂකයන් දැක්කෙ මොකද්ද?
අමින්ගෙ "සෙට් එකේ" මැද තියන අහවල් එක සම්පූර්ණයෙන්ම මරදානෙ අක්කගෙ කට ඇතුලෙ, ඒ මදිවට මේ ගෑනි බෝල දෙක අල්ලල දෙපැත්තට ඇදලලු කන් දෙකේ ගෑවෙන සයිස් එකට! මොන යකාටද මේක ඉවසන්න පුළුවන්! ආරක්ෂකයන් බොහොම අමාරුවෙන් අමින්ව බේරාගෙන මරදානෙ අක්කව අත්අඩංගුවට ගත්තලු. අමින්ව ෂේප් කරල රටට යවල ගෑනිට විරුද්ධව විනය(තකා) පරීක්ෂණය පටන්ගත්තලු. විනය පරීක්ෂණයේදී ගෑනිගෙන් අහල තියනව රාජ්‍ය නායකයෙකුට මෙහෙම දෙයක් කරන්න හේතුව.
"සෑර්ලමනෙ කිව්වෙ අලුත් ටෙක්නික් එකකින් කලු බොස්ට සැපදෙන්න කියල,..... ඉතිං මං ඉයර්ෆෝන් ඉස්ටැයිල් එක කලා!"

0 comments: