Category

Wednesday, December 31, 2014

ලාම්පුව ගිලපු අක්ක [18+ ලූ]

by Api Nodanna Live  |  in Sinhala at  6:47 AM

හ්ම්ම්ම්ම්ම්ම්ම්ම් ඉතින් ඉතින් කොහොමද ඉලන්දාරියන්ටයි මේ අපේ ගැටිස්සියො රැලටයි.මට උදේ හවහ උඹලව මතක් වෙනව බං.කන්න ගියත් මතක් වෙනව.බොන්න ගියත් මතක් වෙනව.වැසිකිලියට ගියාමත් මට උඹලව මනෙ මතක් වෙන්නෙ :/


ඒ නිසාම ඕන් ලස්සන කතාවක් මතක් වෙලා ඉක්මනට මේ දුවගෙන ආවෙ ඒක ඔයාලටත් කියන්න.මට මේක යාලුවෙක් එවපු මේල් එකකින් ලැබුනෙ.මොකටෙයි නැට්ට අල්ලං වටේ කැරකෙන්නෙ.මේන්න මේකයි ඕන් කතාව :p


ගුරුතුමිය - ළමයි ඊයේ රෑට මොනවද කෑවේ.....

සුනිල් - මම කෑවේ පාන්

නිමල් - මම කෑවේ බත්

සිරිපාල  - මමනම් කෑවේ රොටි හැබැයි එහා ගෙදර අක්කානම් ලාම්පුත් කනවා

ගුරුතුමී - ලාම්පුත් කනවා! කොහොමද?

සිරිපාල - මට ඇහුනා ඒ අක්ක ලාම්පුව නිමලා කටට ගන්නම් කියනවා





ප.ලි :- කවුද කැමති මාත් එක්ක එහා ගෙදර අක්කව හොයාගෙන යන්න (වෙන මොහොකට වත් නෙමේ ලාම්පු ගිලින හැටි බලන්න :p)

0 comments:

Proudly Powered by Blogger.