ගුරුවරිය උගන්වමින් සිටියේ එකතු කිරීම අඩු කිරීම පිලිබද ගණිත පාඩමයි.ප්‍රශ්නය යොමුකලේ පන්තියේ සිටි ඇම්ඩන් හටය.
ගුරුවරිය: ඇම්ඩන් පුතා කියන්න බලන්න අත්තක කුරුල්ලො පස් දෙනෙක් ඉන්නවා. ඔයා වෙඩි තියලා කුරුල්ලෙක් බිම දානවා.දැන් අත්තේ කුරැල්ලො කීයක් ඉන්නවද?
ඇම්ඩන්: එකෙක් වත් නෑනෙ මිස්. මොකද අනිත් කුරුල්ලො වෙඩි සද්දෙට ඉගිල්ලිලා යනවනෙ.
ගුරුවරිය: නෑ නෑ මම කියන්න හැදුවෙ පහෙන් එකක් අඩු වුනාම හතරයි කියලා. ඒත් ඔයා හිතන විදියට මම කැමතියි.
ඇම්ඩන්: මිස්, මම මිස්ගෙන් ප්‍රශ්නයක් අහන්නද?
ගුරුවරිය:අහන්න පුතා.
ඇම්ඩන්: ඕන්න කාන්තාවො තුන්දෙනෙක් අයිස්කෝන් ගත්තා.එක්කෙනෙක් අයිස් කෝන් එක කනවා.තව එක්කෙනෙක් අයිස්කෝන් එක උරනවා.අනිත් එක්කෙනා ලෙවකනවා.මේ තුන් දෙනාගෙන් විවාහක එක්කෙනා කවුද?
ගුරුවරිය(මදක් කල්පනා කර..): දෙවනි එක්කෙනා.
ඇම්ඩන්: වැරදියි! බැදපු එක්කෙනා තමයි ඇගිල්ලෙ මුද්දක් තියන එක්කෙනා! ඒත් මිස් හිතන විදියට මම කැමතියි.
Wednesday, December 31, 2014
තුන් දෙනාගෙන් විවාහක එක්කෙනා කවුද?
by Api Nodanna Live  |  
 in Sinhala
 at  8:39 AM
Blog Archive
- 
        ▼ 
      
2014
- 
        ▼ 
      
December
- තමා මෙහේ පොල්කඩනවද? (18+)
 - දීකිරට සාක්කි කියන (ටුබැකෝ) බළල්ලු!
 - දූෂකයා ඇයව දූෂණය කලේය. ඉන්පසු..............
 - වමෙන් ගියත් දකුණෙ කොල්ලො
 - කවුද හිතුවෙ රුපියල් දෙදාහ ගනීවි කියල
 - මළගෙවල් වල කතා.
 - මුල හොයාගෙන යාම.
 - කෙල්ලො දාගන්න අලුත්ම ක්රමේ මෙන්න! (කෙල්ලන්ට විශේෂ...
 - කෝල් එකක් ගන්නවා
 - තුන් දෙනාගෙන් විවාහක එක්කෙනා කවුද?
 - කට්ටිය කැමති ඇතිනෙ ටිකක් හිනාවෙන්න. එහෙනං කියවන්න.
 - විහිළු කතා. (අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි)
 - ජෝසප්
 - ඇම්ඩන් - ඇම්ඩා දෙක වසරේ...
 - ඇම්ඩන් - 100%ක්ම ජලය...
 - ඇම්ඩන් - මංකොල්ල කෑම
 - ඇම්ඩන් සහ නින්ද
 - මැජික් බියර්
 - ලාම්පුව ගිලපු අක්ක [18+ ලූ]
 - සුපර්මෑන්ගෙ ලිංගික ජීවිතය 18+
 
 
 - 
        ▼ 
      
December
 
Proudly Powered by Blogger.




















0 comments: